Meeya's Blog
Welcome 2 my blog
MY BLOG IS A TOTAL MESS!! :P මේ බ්ලොගය එකම අච්චාරුවක් බව සලකන්න!! පරණ posts ඇදලා බැලුවට අවුලක් නැහැ :P
...(....\................./....)
...(....\................./...
... \....\.............. /..../
......\....\............/..../
.......\..../´¯.I.¯`\./..../
......./... I....I..(¯¯¯`\
......I.....I....I...¯¯.\...\
......I.....I´¯.I´¯.I.....\...)
......\....\............/..../
.......\..../´¯.I.¯`\./..../
......./... I....I..(¯¯¯`\
......I.....I....I...¯¯.\...\
......I.....I´¯.I´¯.I.....\...
Tuesday, January 17, 2012
Tuesday, December 27, 2011
ඕවිටේ වීදුරුව!
කෙටිම කෙටි කථාවකි!! ^_^
ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහේ අගෝස්තු 10 වෙනිදා උදේ දහයයි දහයට යෙදී තිබුණු සුබ නැකතෙන් පුජ්‍යස්ථානය භාර ඇමතිතුමා විදුලි බොත්තමක් තද කරලා ඩයිනමයිට් පෝලිමක් පුපුරවලා ගමේ වෙල අයිනේ තිබුන ගාරා වැටුණු පන්සල එක මොහොතකින් බිමට සමතලා කරා. ඇමතිතුමාගේ මල්ලිගේ භුමි සංවර්ධන සහ ගොඩනැගිලි ඉදීකිරීමේ සමාගම තරු පහේ හෝටලයක් එතන හදන්නත් වහ වහාම පටන් ගත්තා.. කොයිතරම් ඉක්මනට කාර්යමක්ෂ්ව වැඩ කෙරුනද කියනවනං දවස් කීපයක් යනකොට හෝටලේ පලවෙනි තට්ටුවත් හදලා ඉවර උනා. පහලම තට්ටුවේ තියෙන කොෆී ෂොප් එකේ විශාල විදුරු හයිකරන්නත් බාස් උන්න්නහැලා පටන් ගත්තා. ඒ මහා විශාල විදුරැ ජනේලයක් ඕවිටේ රබූටන් ගහකට හේත්තු කරපු බාස්ල දවල්ට කන්ඩ ළඟ තියෙන කඩේට ගිය වෙලාවේ වැහි ලිහිණිය පුරුදු විදියට පියාඹගෙන ආවා.
ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහේ අගෝස්තු 10 වෙනිදා උදේ දහයයි දහයට යෙදී තිබුණු සුබ නැකතෙන් පුජ්‍යස්ථානය භාර ඇමතිතුමා විදුලි බොත්තමක් තද කරලා ඩයිනමයිට් පෝලිමක් පුපුරවලා ගමේ වෙල අයිනේ තිබුන ගාරා වැටුණු පන්සල එක මොහොතකින් බිමට සමතලා කරා. ඇමතිතුමාගේ මල්ලිගේ භුමි සංවර්ධන සහ ගොඩනැගිලි ඉදීකිරීමේ සමාගම තරු පහේ හෝටලයක් එතන හදන්නත් වහ වහාම පටන් ගත්තා.. කොයිතරම් ඉක්මනට කාර්යමක්ෂ්ව වැඩ කෙරුනද කියනවනං දවස් කීපයක් යනකොට හෝටලේ පලවෙනි තට්ටුවත් හදලා ඉවර උනා. පහලම තට්ටුවේ තියෙන කොෆී ෂොප් එකේ විශාල විදුරු හයිකරන්නත් බාස් උන්න්නහැලා පටන් ගත්තා. ඒ මහා විශාල විදුරැ ජනේලයක් ඕවිටේ රබූටන් ගහකට හේත්තු කරපු බාස්ල දවල්ට කන්ඩ ළඟ තියෙන කඩේට ගිය වෙලාවේ වැහි ලිහිණිය පුරුදු විදියට පියාඹගෙන ආවා.
at
12/27/2011 09:16:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
Friday, December 9, 2011
20 Painkillers in Your Kitchen!!!
1. Make Muscle pain a memory with Ginger
When Danish researchers asked achy people
to jazz up their diets with ginger,
it eased muscle and joint pain, swelling
and stiffness for up to 63 percent of them within two months.
Experts credit ginger’s potent compounds
called gingerols, which prevent the production of pain-triggering hormones.
The study-recommended dose: Add at least 1
teaspoon of dried ginger or 2 teaspoons of chopped ginger to meals
daily.
at
12/09/2011 01:59:00 PM
Posted by
Meeya
Labels:
English
Wednesday, November 23, 2011
►කොල්ලන් ගැන කරුණු 50ක්◄
1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත
at
11/23/2011 12:53:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
කුමාරයා පව්!! අපේ කොල්ලොන්ටත් මෙහෙම වෙනවානේ!! =D
බොහෝම ඉස්සර එකමත් එක රටක හිටියා බොහෝම කඩවසම් කුමාරයෙක්. මේ කුමාරයගේ
පරම්පරාවට නපුරු මායාකාරියක් ශාපයක් කරලා තිබුනා. මේ ශාපේ හැටියට මේ
පරම්පරවේ කුමාරයන්ට විවාහ වෙනකන් අවුරුද්දකට කතා කරන්න පුලුවන් එකම එක
වචනයයි.
at
11/23/2011 12:50:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
෴මාරක පලතුරු෴ =D
ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට
මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න
මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන්
තඩි බෑවා.
at
11/23/2011 12:46:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
ධෛර්ය!!
►ආර්. කරුණානන්ද - 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා◄
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.
at
11/23/2011 12:08:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
Tuesday, October 18, 2011
Steve Jobs an Inspiration To All
Every single morning my iPod Touch wakes me up. After being up, I play
some music to get me out of sleepy mode and into an aware human mode. I
use the device to check all of the social networks like Tumblr, Twitter,
Facebook, Google +, Linkedin, and my email as well. After writing for a
few hours I take a break to workout/exercise. What do I do while
working out? Listen to the latest music on my iPod Touch. I use the
device envisioned by the man himself on a daily basis. Kinda crazy to
think that a little device has a huge impact in our life.
at
10/18/2011 08:21:00 PM
Posted by
Meeya
The Best Mercedes-Benz Cars
Mercedes-Benz is, perhaps the single
most identifiable symbol of luxury and style in the automotive world.
Mercedes has been leading the field with a delicate balance between
style and technology since 1881, which makes it the oldest car
manufacturer in existence today. While it is often said that you can
tell what cars will look like in 20 years by looking at a Mercedes-Benz
today, this list is a look back at Stuttgart powerhouse’s best designs.
at
10/18/2011 08:17:00 PM
Posted by
Meeya
Thursday, September 15, 2011
10 unique and amazing places on earth
After seeing “10 More Amazing Wonders of the Natural World”, which many
contained places I had never even heard of, I was inspired to make my
own list. This list differs from the previous in that it contains things
which may not be stunning to behold, but are unique for their size,
location, or natural impact.
at
9/15/2011 05:22:00 PM
Posted by
Meeya
Saturday, September 10, 2011
The beauty of earth!!! අහසටත් උඩින්!!!
Astronaut Douglas Wheelock <<
Wheelock has been posting impressive photos of the Earth and some of his thoughts ever since he moved into the space station in June, five months after it got Internet access. Needless to say, the pictures are stunning.
Here is a small collection of some of his best pictures.
Wheelock has been posting impressive photos of the Earth and some of his thoughts ever since he moved into the space station in June, five months after it got Internet access. Needless to say, the pictures are stunning.
Here is a small collection of some of his best pictures.
at
9/10/2011 02:40:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
Thursday, September 8, 2011
New Age Concept Mobile Phones
මේවා දැක්කාම පිස්සු හැදුනේ නැත්තම් පුදුමයි!!!!
at
9/08/2011 10:36:00 PM
Posted by
Meeya
Sri Dalada Perahara - ශ්‍රී දළදා පෙරහැර 2011 - SRI LANKA
Kandy 2011
at
9/08/2011 09:19:00 PM
Posted by
Meeya
Thursday, June 23, 2011
10 Strange Things Your Mind Can Do
1 – L’esprit de l’Escalier
at
6/23/2011 08:50:00 PM
Posted by
Meeya
Labels:
English
Wednesday, June 15, 2011
pencil , eraser
conversation between a pencil and a eraser
at
6/15/2011 01:04:00 AM
Posted by
Meeya
Labels:
English
Culinary Design
wow!! just amazing!! btw im warning you guys!! you all might get bit hungry!! ;)
at
6/15/2011 01:00:00 AM
Posted by
Meeya
Labels:
English
home sweet green home!
just take a look at these pictures!! this house is mind blowing awesome!!
at
6/15/2011 12:56:00 AM
Posted by
Meeya
Labels:
English
Monday, May 30, 2011
random pix
random collection of miscellaneous pix!! :P
at
5/30/2011 01:25:00 AM
Posted by
Meeya
Labels:
English
ආදර්ශයට ගන්න!!
මේ පුංචි කොලුවා දිහා බැලුවම කකුල් තියෙන අපි ගැනම ලැජ්ජා හිතෙනවා ඇත්තටම!! බලන්නකෝ මේ පොඩි එකාගේ හපන්කම් පල්ලෙහා තියෙන පින්තූර වලින්
at
5/30/2011 12:43:00 AM
Posted by
Meeya
Labels:
Sinhala
Wednesday, May 25, 2011
II ලෝක යුද්දය facebook ඇසින්!
දෙවන ලෝක යුද්දය කාලේ මුහුණු පොතේ මෙහෙම update වුනා නම්!!
at
5/25/2011 01:32:00 AM
Posted by
Meeya
Labels:
Sinhala
දෙයියෝ සාක්කි!!! මුහුණු පොත නේද මේක???
europe වල හිටපු දෙයියොත් බැහැලානේ fb එකට! :D
at
5/25/2011 01:17:00 AM
Posted by
Meeya
Labels:
Sinhala
පිස්සු හැදෙන CD කිව්වලු!!!!
මට නිකන් මොල්ටෝස් වගේ මේ පින්තූර ටික දැක්කාම! මේවගේ CD කොහෙන්ද දන්නේ නැහැ ගන්න තියෙන්නේ!
at
5/25/2011 12:59:00 AM
Posted by
Meeya
Labels:
Sinhala
මුහුණු පුස්තකය!
facebook 1800බර ගණන් වල තිබ්බානම් මෙන්න මේ වගේ වෙයි! ඒ කාලේ හිටපු (ලොකු scene දාපු) කට්ටිය මේ වගේ වැඩ කරලා තියේවි! ;) =D
comment කරන්න අමතක කරන්න එපා හොඳේ! :P
comment කරන්න අමතක කරන්න එපා හොඳේ! :P
at
5/25/2011 12:46:00 AM
Posted by
Meeya
Labels:
Sinhala
Tuesday, May 24, 2011
මේයාව මතකද??? හොදට ප්‍රසිද්ධ එක්කෙනෙක්....
මෙයා තමයි whitehouse එකේ හිටපු හොදම කෝලං කාරයා! බලන්නකෝ මේ පින්තුර දිහා :D
at
5/24/2011 06:36:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
Friday, May 20, 2011
මෙහෙම පින්තුර තියෙනවා කියලා හිතන්නත් බැහැ!
එකක්වත් photoshop කරලා නැහැ. ඔක්කොම original පින්තුර.
at
5/20/2011 06:22:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
මෙන්න ලෝකේ ලොකුම මැර ගැන්සි 10!
මේ කට්ටිය තමා දැනට ඉන්න ලොක්කෝ සෙට් ඒක! පච්ච නම් සිරා!!! ;) පල්ලෙහා පින්තුර ටික බලන්න!
at
5/20/2011 06:08:00 PM
Posted by
Meeya
Labels:
Sinhala
Subscribe to:
Posts (Atom)

