Friday, June 18, 2010

මිනිහා නැතිවෙලා!!!


සැමියාගේ අතුරුදහන් විම ගැන පැමිනිලි කිරිමට අසල්වාසියා සමඟ පොලිසියට ගිය බිරිඳ එහි සිටි පොලිස් නිළධාරියෙක් ඇමතුවාය..

බිරිඳ - එයා සුදුයි, උසයි, කොන්ඩේ බෙල්ල ළගට තියෙනවා....
අසල්වාසියා -  ඔයා ඔය කියන්නේ බොරුනේ! ඔයගේ මහත්තයා කළුයි, කොටයි, තට්ටේ තියෙනවානේ!!
බිරිඳ -  ඔයා පැහෙන්නේ නැතුව ඉන්න, කාටද ඒ මිනිහා ගැන හොයන්න ඔනි....

2 comments:

Analytics

LinkWithin

Related Posts with Thumbnails