Tuesday, May 24, 2011

ඔන්න BOSA එනවෝ!



මේක කඩ්ඩෙන් තියෙන පින්තූරයක්. කඩ්ඩ polish අයට මේක තේරෙයි :P


8 comments:

  1. යකෝ බලාගෙන ගියහම ඉර වෙනුවට යන්නේ බොසානේ .... , මරු Wඅඩී ...

    ReplyDelete
  2. හෙ හේ... මරුනේ... බලාගෙන යද්දි මෙහෙ විතරක් නෙවෙයි එහෙත් එහෙමයිනේ...

    ReplyDelete
  3. @ c0de blue - hehe
    @ hare :-) - ඔක්කොම එහෙම නෙවේ ;)

    ReplyDelete
  4. මැරෙනවා අප්පා හිනාවෙලා... එල එල මීයෝ

    ReplyDelete
  5. එහෙත් එහෙමද..? අම්මප යකෝ මෙහෙත් එහෙමනේ....

    මේ වගේ ඒව සිංහලට හරවල දාපං, තවත් රසය වැඩියි.....

    ReplyDelete
  6. අපි 3 වසරේදී අලුතින් ආපු teacher කෙනෙක් මේ වගේම වැඩක් කරා. පන්තියේ ළමයි ඔක්කොම පේලියට හිටවලා කොනේම ඉන්න ළමයට හොරෙන් මොනවා හරි දෙයක් කියනවා. ඊට පස්සේ ඒ ළමය අනිත් ළමයට කියනවා. ඔහොම මුළු පේළියම ඉවර වෙනකම් කිව්වම ඉස්සලම ළමයයි අන්තිම ළමයයි ගෙනල්ල ඒ ළමයිට ආපු පණිවිඩේ අහනවා. පණිවිඩ දෙක මාර වෙනස් . ඒකෙන් පෙන්නුවේ කට කතා පැතිරෙන විදිය .

    ReplyDelete
  7. @ මාතලන් - වෙලාව නැහැ මචං
    @ anonymus - ලංකාවනේ! කට කතා පැතිරෙන ඒක වලක්වන්න බැහැ ;)

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails