Friday, May 20, 2011

සිංහල වින්ඩෝස්!! :D

මට හිනා කාලා මැරෙනවා මේ ටික දැක්කාම!! හැබැයි මේක ඔලුවේ වල් අදහසක් තියාගෙන බැලුවොත් ඉවරයි!!


MICROSOFT SINHALESE OPERATING SYSTEM 
WILL BE AVAILABLE BY THE END OF THIS YEAR. 
 
 
> When Mr. Bill Gates 8of Microsoft came to Sri Lanka he had signed an agreement with the President to release the Sinhalese Version of WINDOWS 8 as ජනෙල් අට by the end of this year. 
 
 Subsequently, they gave a demo on Sinhalese Version of WINDOWS 8 to the PRESS. The following interesting things (Commands & messages) have been observed from Sinhalese Version of WINDOWS 8: 
>
File = පයිල්
> Save = බෙරගන්නද?
> Save as = මෙහෙම බෙරගන්නද?
> Save all = ඔක්කොම බෙරගන්නද?
> Find = හොයන්ඩ
> Find Again = ආයෙත් හොයන්ඩ
> Move = අයින් කරන්න
> Mail = තැපැල් 
> Mailer = පියුම් මහත්තයා
> Zoom in = ලොකු කරන්න
> Zoom out = පොඩි කරන්ඩ
> Replace = මේක අරන් අරක දෙන්න
> Run = දුවන්න 
> Execute = මරන්ඩ
> Print = අච්චු ගහන්ඩ
> Print Preview = අච්චු ගහන්ඩ ඉස්සෙරෙල්ල බලන්ඩ
> Cut = කොටන්න
> Copy = පිටපත් කරන්ඩ
> Paste = අලවන්නද?
> Paste Special = විශේෂ ඇලවීම
> Delete = නැති කරන්ඩ
> View = බලන්ඩ
> Send = යවන්ඩ
> Shutdown = ඕක වහල දාන්න
> Tools = බඩු> Toolbar = බඩු තැ
බැරුම
> Spreadsheet = රෙද්ද දිගාරින්නද?
> Database = පෙට්ටගම
> Exit = මාරුවීම
> Compress = මිරිකන්ඩ
> Click = ඔබන්ඩ
> Scrollbar = ලිස්සන පොල්ල
> Next = ඊළඟට
> Previous = කලින් එක
> Recycle Bin = කුණුබක්කිය
> Click, hold and drag = ඔබල අල්ලාගෙන අදින්ඩ
> Double click = දෙපාරක් ඔබන්න
> Do you want to Delete the selected item ? = තෝරපු බඩුව කුණුබක්කියට දාන්න ඕනෙද? 
> Restore = කුණු බල්දියෙන් ආපහු ගන්ඩ
> Empty Recycle bin = කුණු බාල්දිය හිස්කරන්න
> Do you want to move the selected item ? = තෝරපු බඩුව එහෙ මෙහෙ කරන්ඩ ඕනද ? 
> Do you want to save changes you made ? = මේක බේරගන්ඩ ඕනෙද? 
> Abort, Retry, Ignore = නතර, නැවත, ගණන් නොගන්න
> Yes, No, Cancel = ඔව්, නැ, බෑ
> Access denied = කොහොමවත් බෑ ! 
> Unrecoverable error = බේරගන්ඩ බැරි ලෙඩක්! 
> Illegal operation = නීතිවිරෝධී සැත්කමක් ! 
> Explorer = රස්තියාදු කාරයා
> Windows is shutting down = ජනෙල් වහන්ඩයි යන්නේ ! 
> There is a virus = මල කෙලියයි විසබීජයක් ! 
> Fatal error = කෙලිය හුටා ! 

6 comments:

  1. මටත් හිනා කාලා මැරෙනවා බං...

    ReplyDelete
  2. චී වලා!! ;) ඕකනේ කිව්වේ වල් හිතකින් කියවන්න එපා කියලා! :D

    ReplyDelete
  3. මලා හිනාව නවත්තගන්න බෑ!

    ReplyDelete
  4. හිනා යනවනේ බන්
    එතකොට මේවාත් ඕකට දාමුකෝ
    insert -ඇතුලු කරන්න
    table -මේසය
    page break - පි‍ටුව කඩන්න
    close - වහලා දාන්නද?
    තව ඒවා නම් ගොඩායි
    අපේ පැත්තෙත් ඇවිත් යන්නකෝ

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  5. @ mk - ඔව් බන්! :D
    @ සදරු ගේ ලෝකය - එල! ;) මං එන්නම් =)
    @ jnuwan - මොනවා කියලද හිතන්නේ?? ;)

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails