Saturday, May 1, 2010

තැග්ග!!!

ගුරුතුම්ය - ආ!!!! ඔයා මට තැගිත් ගෙනල්ලා

ලමයා - පොඩි තැග්ගක්  teacher

ගුරුතුම්ය - (පෙට්ටියෙහි වු හිලකට ඇගිල්ල දමා යමක්ට තවරා ගෙන කටෙ දමා ගනිමින්)  මොනවාද මෙ?

 ලමයා - වෙන මොකවත් තියෙන්න විදියක් නැහැ... මම බලු පැටියව විතරයි දැම්මෙ!!!!

No comments:

Post a Comment

Analytics

LinkWithin

Related Posts with Thumbnails