Tuesday, May 25, 2010

මා ඉතින් යන්න යනවා >>>>> සදහටම නෙවේ!

අයියෝ මේ මල මගුල් test එකක් හින්දා මට blog එකක් ලියන්නවත් වෙලාව නැහැ....


ජුනි 9 වෙනකන් මම busy.. ඉතින් මොනව කරන්නද!! අම්මගෙනුත් බැනුම් අහලා ඇති වෙලා හින්දා ඔක්කොම පැත්තකට දාල test එක ගොඩ දාගන්න ඕනේ... එහෙනම් ජුනි 9 වෙනකන් මට බ්ලොග් නොලිවිමට අවසර.........

ප/ලි.....
ජුනි 9යෙන් පස්සේ නියම පොස්ට් ටිකක් දාන්නම්... ඔන්න එහෙනම් මං ගියෝ!!!
:(

2 comments:

  1. එල එල... ටෙස්ට් එක ගොඩදාගනින් අයියෙ මොනව කරන්නත් කලින්....එලටම ලියන්න ජයවේවා

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails