Thursday, June 24, 2010

ලොව දිගම යූද්ධය!! තාමත් මේක යනවා!!

හැම දෙනාම මුහුන දෙන ලෝක ප්‍රශ්නයක් මේක...



මේ බ්‍රව්සර් යුද්ධය අද ඊයේ පටන් ගත්ත එකක් නෙවේ!!!!! ඉන්ටනෙට් පටන් ගත් කාලයටම යන එකක්!!
මුලින්ම netscape එකයි internet explorer එකයි වලිය දාගත්තේ. එකෙන් internet explorer දින්නේ මොකද windows 95 එකත් එක්කා නිකන් හම්බවුන නිසයි. ඊලගට internet explorer firefox එක්ක ඇදගත්තා.. එකෙන් firefox දිනුවේ ටික කාලයකටයි මොකද ඊට පස්සේ internet explorer එකත් firefox එකේ features දාලා යාන්තම් ගොඩ ආවා!! හැබයි දැන් ආයෙත් ඔය දෙන්නම එක්ක ගේම ඉල්ලන්නේ chrome එක!!

ඔය අස්සේ opera, safari වගේ එව්වත් ඉදලා හිටලා ගේම ඉල්ලනවා!! netscape එකනම් දැන් වැඩ නවත්වලා ඉවරයි.. මට හිතෙන්නේ වැඩි කාලයක් නොගිහින් opera එකත් ගේම අතහරියි වගේ!!

 මං ළගකදි ඉදන් mozilla firefox එකෙන් google chrome එකට මාරු වුනා. මං එතකොටත් හුගක් web browsers පාවිච්චි කරලයි තිබුනේ. මට නම් chrome එක හොදයි කියලා හිතුනේ එකේ speed එක ඒ කියන්නේ startup, browsing, buffering speed එක වැඩි හන්දයි.. එ වුනත් මට මෙතෙක් කල් හම්බවෙච්ච හොදම addons, plugins, themes ටික නම් තිබුනේ firefox එකේ තමා... 

ප/ලි:
මගේ chrome එකේ සිංහල පෙන්නේ නැහැ!! මං සියබස් දැම්මා. එක දැම්මාම අකුරු හරියට පේනවා මදි!! මං firefox එකේ පාවිච්චි කලේ qsfox addon එක.. එකෙම qschrome එක මං දැම්මත් එක වැඩ නැහැ!! මට මේකට කවුරු හරි උදව් කරනවාද..

4 comments:

  1. අන්න Firefox අත ඇරීමේ පල විපාක :D

    ReplyDelete
  2. Chrome එකේ යස අගේට සින්හල යුනිකේත වැඩ කරනවා.. ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඒව නම් ටිකක් හොරයි.

    ReplyDelete
  3. Opera thama hodama.eke speed ekat hodai.

    ReplyDelete
  4. ගිණි නරියාගේ පිහිටයි

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails