Friday, June 18, 2010

කුකුළු කැම!!!! :D


මිනිසෙකු අවන්හලකට ගොඩ වි එහි මේසයක් මත තිබු කැම පිඟානකට තම ඇගිල්ල දිගු කර ඒ පිළිබඳව විමසා සිටියේය.

 වේටර් - සර් ඒ කුකුලගේ දිව roast කරලා හදන කැමක්.
 මිනිසා - චි... චි... මොන ජරාවක්ද... මට කුකුලාගේ කටින් පිටවෙන කිසිම දෙයක් එපා!!
 වේටර් - එහෙනම් සර්ට මොනවද ඔනේ?
 මිනිසා - මට ගේනවා බිත්තරයක් බැඳලා...

7 comments:

  1. හෙහ්... :D

    ReplyDelete
  2. හිනා වෙච්ච උන් දැකලා මටත් හිනා කුකුලගේ නෙවෙයි. කිකිලිගේ බිත්තරේ එන්නේ කොහෙන්ද කියලා.

    ReplyDelete
  3. කොහෙන්ද කියලා ඉතිං දන්නවනේ! ;)

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails