Saturday, May 15, 2010

blog එකට gadget ටිකක්!!!

මට මගෙ බ්ලොග් එකට සෙට් වුන gadget ටිකක දාන්නම්.. gadget link එකත් දානවා..



ලින්ක් එකට ගිහින් බලන්න.

උද්වුවක් ඔනෙ නම්  comment කරන්න..

Widgeo - මෙකෙන් බ්ලොග් එකට ආපු ඔක්කොම කට්ටිය ගනන් කරනවා.මෙ වෙලවෙ online ඉන්න කට්ටියත් ගනන් කරනවා.(මෙකට required information විතරක් දෙන්න.E-mail දෙන්න එපා.)

Flag Counter- මෙකෙනුත් ඔක්කොම ආපු කට්ටිය ගනන් කරනවා..

Chat Box - මෙකෙන් administrator එක්ක හරි වෙන කෙනෙක් එක්ක chat කරන්න පුලුවන්.
(මගෙ account එකෙන් sign in වෙන්න.)
Login name: computer-meeya
Password: meeya

4 comments:

  1. pls password එක නම් වෙනස් කරන්න එපා :)

    ReplyDelete
  2. ඔයාගේ account එකෙන් log වෙන්න කියන්නේ ඇයි කියලා කියන්න පුලුවන්ද?

    ReplyDelete
  3. නැත්තම් chat box එක ගන්න නිකරුනෙ account එකක් හදන්න මහන්සි වෙන්න ඔනෙ නිසා.
    කැමතිනම් අලුතින් account එකක් හදලා ගත්තත් කමක් නැහැ :)

    ReplyDelete
  4. Wedgeo නම් චා. ඒකෙන් popups දෙනව, මල කරදරේ.

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails