Saturday, May 1, 2010

පෙට්‍රල්

මෙක මම කාලෙකට පස්සෙ අහපු maxxa joke එකක්!!!!!



5 වසරෙ හිටපු ලමයෙක් හදිසියෙම  petrol shed එකකට දුවගෙන ආවලූ (බොතලයකුත් එක්ක).

 ලමයා - uncle ඉක්මනට මෙකට petrol දාලා දෙන්න.......

uncle - මොකටද පූතාට petrol????

 ලමයා - අපෙ ඉස්කොලෙ ගිනි ගන්නවා!!!!!!!

3 comments:

  1. හිනාවෙන්නද?

    ReplyDelete
  2. හා හිනාවුනාට කමක් නැහැ :P

    ReplyDelete
  3. හෙ හේ ... මරු කතාව

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails