Tuesday, May 25, 2010

google වලට මොකද වුනෙ???

මo internet  එකෙ ඉන්නකොට මාර වැඩක්නෙ වුනෙ.. google home page එක click කරාම මට ටිකක් පුරුදු නැති දෙයක් වුනෙ.. පල්ලෙහ picture එක බලන්න.


මo ඊලගට page එක refresh කරාම මෙක ආව.. පල්ලෙහ picture එක බලන්න.














සාමන්‍යයෙන් search engine එකට එන layout එකක් නෙවෙ මුලදි ආවෙ.. මට මේක ලෝක ප්‍රශ්නයක්..

3 comments:

  1. image 2කේ url වල protocols සන්සන්දනය ක‍රලා බලන්න. එකක් http අනෙක් එක https මෙහි වෙනස තමයි https වලින් search ක‍රන විට ඔබ සොයන keywords යනාදිය encrypt ක‍රලා යවන්නේ.රහස්‍ය භාවය වැදගත්වන අයට තමයි https අවශ්‍ය.

    ReplyDelete
  2. thnkq වේවා!! මං හිතුවේ මට virus attack එකක් කියලයි!!

    ReplyDelete
  3. ane mehemath moda harakek// yako pic eka wenas wunaata mukuth wenawayaaaa

    ReplyDelete

Analytics

LinkWithin

Related Posts with Thumbnails