Wednesday, November 23, 2011

►කොල්ලන් ගැන කරුණු 50ක්◄

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

කුමාරයා පව්!! අපේ කොල්ලොන්ටත් මෙහෙම වෙනවානේ!! =D

බොහෝම ඉස්සර එකමත් එක රටක හිටියා බොහෝම කඩවසම් කුමාරයෙක්. මේ කුමාරයගේ පරම්පරාවට නපුරු මායාකාරියක් ශාපයක් කරලා තිබුනා. මේ ශාපේ හැටියට මේ පරම්පරවේ කුමාරයන්ට විවාහ වෙනකන් අවුරුද්දකට කතා කරන්න පුලුවන් එකම එක වචනයයි.

෴මාරක පලතුරු෴ =D

ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.

ධෛර්ය!!


►ආර්. කරුණානන්ද - 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා◄
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.

Analytics

LinkWithin

Related Posts with Thumbnails