Tuesday, December 27, 2011

ඕවිටේ වීදුරුව!

කෙටිම කෙටි කථාවකි!! ^_^

ක්‍රිස්තු වර්ෂ දෙදහස් දොළහේ අගෝස්තු 10 වෙනිදා උදේ දහයයි දහයට යෙදී තිබුණු සුබ නැකතෙන් පුජ්‍යස්ථානය භාර ඇමතිතුමා විදුලි බොත්තමක් තද කරලා ඩයිනමයිට් පෝලිමක් පුපුරවලා ගමේ වෙල අයිනේ තිබුන ගාරා වැටුණු පන්සල එක මොහොතකින් බිමට සමතලා කරා. ඇමතිතුමාගේ මල්ලිගේ භුමි සංවර්ධන සහ ගොඩනැගිලි ඉදීකිරීමේ සමාගම තරු පහේ හෝටලයක් එතන හදන්නත් වහ වහාම පටන් ගත්තා.. කොයිතරම් ඉක්මනට කාර්යමක්ෂ්ව වැඩ කෙරුනද කියනවනං දවස් කීපයක් යනකොට හෝටලේ පලවෙනි තට්ටුවත් හදලා ඉවර උනා. පහලම තට්ටුවේ තියෙන කොෆී ෂොප් එකේ විශාල විදුරු හයිකරන්නත් බාස් උන්න්නහැලා පටන් ගත්තා. ඒ මහා විශාල විදුරැ ජනේලයක් ඕවිටේ රබූටන් ගහකට හේත්තු කරපු බාස්ල දවල්ට කන්ඩ ළඟ තියෙන කඩේට ගිය වෙලාවේ වැහි ලිහිණිය පුරුදු විදියට පියාඹගෙන ආවා.



Friday, December 9, 2011

20 Painkillers in Your Kitchen!!!

 

1.   Make Muscle pain a memory with Ginger

When Danish researchers asked achy people to jazz up their diets with ginger,
it eased muscle and joint pain, swelling and stiffness for up to 63 percent of them within two months.
Experts credit ginger’s potent compounds called gingerols, which prevent the production of pain-triggering hormones.
The study-recommended dose: Add at least 1 teaspoon of dried ginger or 2 teaspoons of chopped ginger to meals daily.
20 Pain
                                  Cures You Can Find in Your
                                  Kitchen

Wednesday, November 23, 2011

►කොල්ලන් ගැන කරුණු 50ක්◄

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත

කුමාරයා පව්!! අපේ කොල්ලොන්ටත් මෙහෙම වෙනවානේ!! =D

බොහෝම ඉස්සර එකමත් එක රටක හිටියා බොහෝම කඩවසම් කුමාරයෙක්. මේ කුමාරයගේ පරම්පරාවට නපුරු මායාකාරියක් ශාපයක් කරලා තිබුනා. මේ ශාපේ හැටියට මේ පරම්පරවේ කුමාරයන්ට විවාහ වෙනකන් අවුරුද්දකට කතා කරන්න පුලුවන් එකම එක වචනයයි.

෴මාරක පලතුරු෴ =D

ඔන්න එකමත් එක දවසක් මිනිස්සු 3 දෙනෙක් කැලයක් මැද්දෙන් ගමනක් යනකොට මෙයාලට පාර වැරදුනා. ඉතින් පාර දන්නේ නැතුව කැලේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්න මෙයාලා අතරට එක පාරටම ගෝත්‍රිකයෝ සෙට් එකක් ඇවිත් මෙයාලට සිහි නැති වෙනකන් තඩි බෑවා.

ධෛර්ය!!


►ආර්. කරුණානන්ද - 1964 ඔලිම්පික් ශ්‍රී ලාංකික වීරයා◄
මලල ක්‍රීඩකයන් කී සැනින් ඔබේ මතකයට දිව එන්නේ කවුද? උසේන් බෝල්ට්, බෙන් ජොන්සන්, මේරියන් ජොන්සන්, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න වැනි අපට හොදින් අසා පුරුදු නම් නිසැකයෙන්ම ඔබේ මතකයට නැගෙනු ඇත. නමුත් ඔබ ආර්. කරුණානන්ද පිලිබද අසා තිබේද? ඔහු 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වන ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්(එවකට සිලෝන්) මීටර් 10000 පිරිමි ඉසව්ව සදහා සහභාගී විය.

Tuesday, October 18, 2011

Steve Jobs an Inspiration To All

Every single morning my iPod Touch wakes me up. After being up, I play some music to get me out of sleepy mode and into an aware human mode. I use the device to check all of the social networks like Tumblr, Twitter, Facebook, Google +, Linkedin, and my email as well. After writing for a few hours I take a break to workout/exercise. What do I do while working out? Listen to the latest music on my iPod Touch. I use the device envisioned by the man himself on a daily basis. Kinda crazy to think that a little device has a huge impact in our life.

The Best Mercedes-Benz Cars

Mercedes-Benz is, perhaps the single most identifiable symbol of luxury and style in the automotive world. Mercedes has been leading the field with a delicate balance between style and technology since 1881, which makes it the oldest car manufacturer in existence today. While it is often said that you can tell what cars will look like in 20 years by looking at a Mercedes-Benz today, this list is a look back at Stuttgart powerhouse’s best designs.

Thursday, September 15, 2011

10 unique and amazing places on earth

 After seeing “10 More Amazing Wonders of the Natural World”, which many contained places I had never even heard of, I was inspired to make my own list. This list differs from the previous in that it contains things which may not be stunning to behold, but are unique for their size, location, or natural impact.

Saturday, September 10, 2011

The beauty of earth!!! අහසටත් උඩින්!!!

 Astronaut Douglas Wheelock << 
Wheelock has been posting impressive photos of the Earth and some of his thoughts ever since he moved into the space station in June, five months after it got Internet access. Needless to say, the pictures are stunning.
Here is a small collection of some of his best pictures.

Monday, May 30, 2011

random pix

random collection of miscellaneous pix!! :P

ආදර්ශයට ගන්න!!

මේ පුංචි කොලුවා දිහා බැලුවම කකුල් තියෙන අපි ගැනම ලැජ්ජා හිතෙනවා ඇත්තටම!! බලන්නකෝ මේ පොඩි එකාගේ හපන්කම් පල්ලෙහා තියෙන පින්තූර වලින්

Wednesday, May 25, 2011

II ලෝක යුද්දය facebook ඇසින්!

දෙවන ලෝක යුද්දය කාලේ මුහුණු පොතේ මෙහෙම update වුනා නම්!!

දෙයියෝ සාක්කි!!! මුහුණු පොත නේද මේක???

europe වල හිටපු දෙයියොත් බැහැලානේ fb එකට! :D

පිස්සු හැදෙන CD කිව්වලු!!!!

මට නිකන් මොල්ටෝස් වගේ මේ පින්තූර ටික දැක්කාම! මේවගේ CD කොහෙන්ද දන්නේ නැහැ ගන්න තියෙන්නේ!

මුහුණු පුස්තකය!

facebook 1800බර ගණන් වල තිබ්බානම් මෙන්න මේ වගේ වෙයි! ඒ කාලේ හිටපු (ලොකු scene දාපු) කට්ටිය මේ වගේ වැඩ කරලා තියේවි! ;) =D
comment කරන්න අමතක කරන්න එපා හොඳේ! :P

Tuesday, May 24, 2011

ඔන්න BOSA එනවෝ!



මේක කඩ්ඩෙන් තියෙන පින්තූරයක්. කඩ්ඩ polish අයට මේක තේරෙයි :P

මේයාව මතකද??? හොදට ප්‍රසිද්ධ එක්කෙනෙක්....

මෙයා තමයි whitehouse එකේ හිටපු හොදම කෝලං කාරයා! බලන්නකෝ මේ පින්තුර දිහා :D

Friday, May 20, 2011

සිංහල වින්ඩෝස්!! :D

මට හිනා කාලා මැරෙනවා මේ ටික දැක්කාම!! හැබැයි මේක ඔලුවේ වල් අදහසක් තියාගෙන බැලුවොත් ඉවරයි!!

මෙහෙම පින්තුර තියෙනවා කියලා හිතන්නත් බැහැ!

එකක්වත් photoshop කරලා නැහැ. ඔක්කොම original පින්තුර.

මෙන්න ලෝකේ ලොකුම මැර ගැන්සි 10!

මේ කට්ටිය තමා දැනට ඉන්න ලොක්කෝ සෙට් ඒක! පච්ච නම් සිරා!!! ;) පල්ලෙහා පින්තුර ටික බලන්න!

Sunday, May 15, 2011

මාර පල්ලි 2!

මේ තවත් පල්ලි ටිකක්!

මාර පල්ලිනේ! ;)

photoshop කරලා නැහැ! හුගක් එව්වා ලස්සනයි! =)

පිස්සු වාහන...

මරේ මරු මේ වාහන ටිකනම්! මටත් ගන්න හිතෙනවා! :)

නියම වෙලාවට මේ පින්තුර අරගෙන තියෙන්නේ!

එකක්වත් Photoshop නැහැ!! ඔක්කොම අරගෙන තියෙන්නේ සැනෙකින්! :)

අමුතු ස්ථාන 3!!

මේ ටිකත් බලන්නකෝ! :P

අමුතු ස්ථාන 2!!

මේ තවත් ස්ථාන ටිකක්!

අමුතුම අමුතු ස්ථාන!

සමහර එව්වා පට්ට!! හැබැයි තවත් එව්වා මල චාටර්!! තවත් සමහර එව්වා මොකට හැදුවද මන්දා!

මේවාත් කෑමද!!

ටිකක් අප්පිරිය හිතෙයි හරිද!!

මොනවා කාලද මුන් මෙච්චර උස ගියේ!!!!

පිස්සු හැදෙනවා මේ 10දෙනාගේ උස දැක්කාම!!

පොල්ලෙන් ගැහුවා වගේ!!

මට මගේ යාලුවෙක් මේ පින්තුර ටික එවලා තිබුනේ මිට අව්රුදු 2කට කලිනුයි!! ඒ වුනාට තාමත් මෙව්වා ටික දකිද්දී මටනං පොල්ලෙන් ගහනවා වගෙයි! ඔන්න බලාගන්නකෝ කොහොමද මෙව්වා කියලා! ;)

Thursday, April 7, 2011

Some day you’ll cry for me
Like I cried for you
Some day you’ll miss me
Like I miss you
Some day you’ll need me
Like I needed you
Some day you’ll Love me…  
 I hope I will Love you…

Sunday, March 20, 2011

Money! ;)

A man asked a waiter to take a bottle of Merlot to an unusually attractive woman sitting alone at a table in a cozy little restaurant.


Sunday, March 6, 2011

Lesson for LIFE!! - The Mayonnaise Jar

The Mayonnaise Jar

When things in your life seem,  almost too much to handle,
When 24 Hours in a day is not enough,
Remember the mayonnaise jar and 2 cups of coffee.

Two Choices

 Two  Choices

What  would you do?....you make the choice. Don't look for a punch  line, there isn't one. Read it anyway. My question is: Would  you have made the same choice?

WHY THE CALL CENTRE GUYS ARE PAID SO MUCH!!

WHY THE CALL CENTER GUYS R PAID SO MUCH……
PEOPLE WONDER WHY THE CALL CENTER GUYS R PAID SO MUCH……
FOR JUST BEING ON THE PHONE.
TAKE A LOOK : ( and you would find out the same .. !!!! )

Friday, February 11, 2011

විවාහ ප්‍රශ්නේ!! =)

ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා... ටික වෙලාවකින් අපේ එකා...

Sunday, January 23, 2011

Optical illusions 1


Here’s a funny story: when I first located given optical illusion, I thought it was great, and saved it for one of my future articles (today’s one).

Analytics

LinkWithin

Related Posts with Thumbnails