Sunday, April 22, 2012

කෙල්ලෙක්ගේ හිත දිනාගන්නේ මෙහෙමයි... අත්දුටු ක්‍රම 10 ක්

කෙල්ලෝ කීවහම හිතේ ඇදෙන්නේ ලාමක සූකිරි ලද බොලද, මනෝහර ලාමක ටින් ටින් එකකටනේ හැබැයි ඒ අසූව දශකයේ බුල්ටෝ එකක් ගැන කරපු ලාමක නිර්වචනයක් කියලා හිතෙන්නේ, අලුත් පරම්පරාවේ රියල් ගල් ටික් කෑලි දිහා බලනකොටනේ.. :P
දැන් කෙල්ලෝ ඔය ඕන ජිල් බෝලෙකට ඔට්ටුයි.. මෑත අතීතයේ සංක්‍යාලේකන පරිශීලනය කරද්දි වැඩිපුරම බූට් දීලා දිරාමාර් වෙලා තියෙන්නේ කෙල්ලෝ..

Wednesday, April 11, 2012

≈≈≈ සීගිරියේ සඟවා දැමූ අභිරහස් ≈≈≈


සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක්.







Wednesday, April 4, 2012

හිතක් පපුවක් තියනවනම් කියවන්න

"මේ ඡායාරෑපය මම ගත්තෙ කතරගම කිරිවෙහෙර ළගින්.මේ වයසක කාන්තාව කරන දේ දකින ඔබට තේරෙනව ඇති. දන්නවද මේ කාන්තාව සිගමන් යදින්නෙ නෑ.. ජීවත්වෙන්නෙ මේ විදිහට.



Monday, April 2, 2012

Think twice before you criticize!



පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..

Tuesday, January 17, 2012

THE FOOD ........




Seattle-based artist Christopher Boffoli's "Disparity" series aims to highlight America's culture of over-consumption, using hand painted railway model figurines glued into place onto real food. "I chose food as a backdrop because it is a constant," said Christopher.  "People see a striking image of food and are immediately drawn in because it is something familiar.  

Analytics

LinkWithin

Related Posts with Thumbnails