Tuesday, May 25, 2010

මා ඉතින් යන්න යනවා >>>>> සදහටම නෙවේ!

අයියෝ මේ මල මගුල් test එකක් හින්දා මට blog එකක් ලියන්නවත් වෙලාව නැහැ....


google වලට මොකද වුනෙ???

මo internet  එකෙ ඉන්නකොට මාර වැඩක්නෙ වුනෙ.. google home page එක click කරාම මට ටිකක් පුරුදු නැති දෙයක් වුනෙ.. පල්ලෙහ picture එක බලන්න.

Saturday, May 15, 2010

blog එකට gadget ටිකක්!!!

මට මගෙ බ්ලොග් එකට සෙට් වුන gadget ටිකක දාන්නම්.. gadget link එකත් දානවා..

Wednesday, May 12, 2010

මමත් කන කටු.

ගිය සතියෙ මo පන්ති ඇරිලා ගෙදර එනකොට මාර chater එකක් කැවෙ.

ගින්දර වගෙ වැඩ කරන ගැජට් ටිකක්!!!!!

මගෙ computr එකෙ නියෙමට වැඩ කරන applicaitton ට්කක්!!!!

Sunday, May 9, 2010

බබා!!!!!!!!

හික්ස්!!!!!!!!!!!!!! මෙන්න මෙකත් නියමයි!!!

වෙළද කවි

මට මෙ pic එක mail කරල තිබුනා..... idea එක නරකම නැහැ......

Saturday, May 1, 2010

ඇහැරව්ම සහ නිදිකිරිම

ගුරුතුමා - ලමයො ඇහැරවනවා ඔහෙගෙ යාලුවාව!!!

 ලමයා - සර්ම කියන්න.. ඇයි ස‍ර්මනෙ එයව නිදි කෙරෙව්වෙ!!!!

තැග්ග!!!

පෙට්‍රල්

මෙක මම කාලෙකට පස්සෙ අහපු maxxa joke එකක්!!!!!

Analytics

LinkWithin

Related Posts with Thumbnails