මෙක මම කාලෙකට පස්සෙ අහපු maxxa joke එකක්!!!!!
5 වසරෙ හිටපු ලමයෙක් හදිසියෙම petrol shed එකකට දුවගෙන ආවලූ (බොතලයකුත් එක්ක).
ලමයා - uncle ඉක්මනට මෙකට petrol දාලා දෙන්න.......
uncle - මොකටද පූතාට petrol????
ලමයා - අපෙ ඉස්කොලෙ ගිනි ගන්නවා!!!!!!!
හිනාවෙන්නද?
ReplyDeleteහා හිනාවුනාට කමක් නැහැ :P
ReplyDeleteහෙ හේ ... මරු කතාව
ReplyDelete