මිනිසෙකු අවන්හලකට ගොඩ වි එහි මේසයක් මත තිබු කැම පිඟානකට තම ඇගිල්ල දිගු කර ඒ පිළිබඳව විමසා සිටියේය.
වේටර් - සර් ඒ කුකුලගේ දිව roast කරලා හදන කැමක්.
මිනිසා - චි... චි... මොන ජරාවක්ද... මට කුකුලාගේ කටින් පිටවෙන කිසිම දෙයක් එපා!!
වේටර් - එහෙනම් සර්ට මොනවද ඔනේ?
මිනිසා - මට ගේනවා බිත්තරයක් බැඳලා...
හික්ස්....
ReplyDeleteඑළ!! :)
ReplyDeleteහික්ස් :) :) :)
ReplyDeleteලොල්
ReplyDeleteහෙහ්... :D
ReplyDeleteහිනා වෙච්ච උන් දැකලා මටත් හිනා කුකුලගේ නෙවෙයි. කිකිලිගේ බිත්තරේ එන්නේ කොහෙන්ද කියලා.
ReplyDeleteකොහෙන්ද කියලා ඉතිං දන්නවනේ! ;)
ReplyDelete