Thursday, April 7, 2011

Some day you’ll cry for me
Like I cried for you
Some day you’ll miss me
Like I miss you
Some day you’ll need me
Like I needed you
Some day you’ll Love me…  
 I hope I will Love you…

Sunday, March 20, 2011

Money! ;)

A man asked a waiter to take a bottle of Merlot to an unusually attractive woman sitting alone at a table in a cozy little restaurant.


Sunday, March 6, 2011

Lesson for LIFE!! - The Mayonnaise Jar

The Mayonnaise Jar

When things in your life seem,  almost too much to handle,
When 24 Hours in a day is not enough,
Remember the mayonnaise jar and 2 cups of coffee.

Two Choices

 Two  Choices

What  would you do?....you make the choice. Don't look for a punch  line, there isn't one. Read it anyway. My question is: Would  you have made the same choice?

WHY THE CALL CENTRE GUYS ARE PAID SO MUCH!!

WHY THE CALL CENTER GUYS R PAID SO MUCH……
PEOPLE WONDER WHY THE CALL CENTER GUYS R PAID SO MUCH……
FOR JUST BEING ON THE PHONE.
TAKE A LOOK : ( and you would find out the same .. !!!! )

Friday, February 11, 2011

විවාහ ප්‍රශ්නේ!! =)

ඇමරිකාවේ බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා... ටික වෙලාවකින් අපේ එකා...

Monday, January 31, 2011

Sunday, January 23, 2011

Optical illusions 1


Here’s a funny story: when I first located given optical illusion, I thought it was great, and saved it for one of my future articles (today’s one).

Sunday, August 15, 2010

:(

බලධාරියා විසින් මෙම බ්ලොගය තාවකාලිකව අත්හිටුවා ඇත...

ප.ලි.- test නිසා

Tuesday, July 20, 2010

Keane - Bad Dream

Why do I have to fly
over every town up and down the line?
I'll die in the clouds above
and you that I defend, I do not love.

Sunday, June 27, 2010

කුඩා දියනිය සහ ඇගේ පියා............



දිනක් කුඩා දැරියක් සහ ඇගේ පියා, අතිනත අල්ලාගෙන, ගඟක් හරහා තිබුණු අබලන් වු පටු පාලමක් මතින් හිමින් පරිස්සමෙන් අඩි තබම්න්, අමාරුවෙන් අනෙක් පැත්තට යමින් සිටියහ. පියා ඇයට මෙසේ කිවේය.

Thursday, June 24, 2010

Friday, June 18, 2010

මිනිහා නැතිවෙලා!!!


සැමියාගේ අතුරුදහන් විම ගැන පැමිනිලි කිරිමට අසල්වාසියා සමඟ පොලිසියට ගිය බිරිඳ එහි සිටි පොලිස් නිළධාරියෙක් ඇමතුවාය..

කුකුළු කැම!!!! :D


මිනිසෙකු අවන්හලකට ගොඩ වි එහි මේසයක් මත තිබු කැම පිඟානකට තම ඇගිල්ල දිගු කර ඒ පිළිබඳව විමසා සිටියේය.

Sunday, June 13, 2010

මෙන්න fb එකේ තිත්ත ඇත්ත!!!!! XD

බලන්න මේක... නියම video එකක්.. අපේ ඇත්ත ජිවිතය fb එකේ වගේ වුනොත් කොහොම වෙයිද???
 

Thursday, June 10, 2010

Tuesday, May 25, 2010

මා ඉතින් යන්න යනවා >>>>> සදහටම නෙවේ!

අයියෝ මේ මල මගුල් test එකක් හින්දා මට blog එකක් ලියන්නවත් වෙලාව නැහැ....


google වලට මොකද වුනෙ???

මo internet  එකෙ ඉන්නකොට මාර වැඩක්නෙ වුනෙ.. google home page එක click කරාම මට ටිකක් පුරුදු නැති දෙයක් වුනෙ.. පල්ලෙහ picture එක බලන්න.

Saturday, May 15, 2010

blog එකට gadget ටිකක්!!!

මට මගෙ බ්ලොග් එකට සෙට් වුන gadget ටිකක දාන්නම්.. gadget link එකත් දානවා..

Wednesday, May 12, 2010

මමත් කන කටු.

ගිය සතියෙ මo පන්ති ඇරිලා ගෙදර එනකොට මාර chater එකක් කැවෙ.

ගින්දර වගෙ වැඩ කරන ගැජට් ටිකක්!!!!!

මගෙ computr එකෙ නියෙමට වැඩ කරන applicaitton ට්කක්!!!!

Sunday, May 9, 2010

බබා!!!!!!!!

හික්ස්!!!!!!!!!!!!!! මෙන්න මෙකත් නියමයි!!!

වෙළද කවි

මට මෙ pic එක mail කරල තිබුනා..... idea එක නරකම නැහැ......

Saturday, May 1, 2010

ඇහැරව්ම සහ නිදිකිරිම

ගුරුතුමා - ලමයො ඇහැරවනවා ඔහෙගෙ යාලුවාව!!!

 ලමයා - සර්ම කියන්න.. ඇයි ස‍ර්මනෙ එයව නිදි කෙරෙව්වෙ!!!!

තැග්ග!!!

පෙට්‍රල්

මෙක මම කාලෙකට පස්සෙ අහපු maxxa joke එකක්!!!!!

Analytics

LinkWithin

Related Posts with Thumbnails